From Fedora Project Wiki

ෆෙඩෝරා ස්වදේශීයකරණ ව්‍යාපෘතිය - සිංහල පරිවර්තන කන්ඩායම

ෆෙඩෝරා 8 තිරමුහුණත්

පසුගිය කාළය තුළ සිදු කෙරෙනු ෆෙඩොරා 8 හි ස්වදේශියකරණ කටයුතු වළ ප්‍රතඵල ඔබට මෙහිදි නැරඹිය හැක.


ජාලය, සේවා, පරිශීලක සහ කණ්ඩායම් File:FedoraScreenShots system.png
ගොනු ගවේශනය File:FedoraScreenShots fileBrowsing.png
විද්‍යුත් තැපැල File:FedoraScreenShots email.png
දින දර්ශනය File:FedoraScreenShots calender.png
විද්‍යුත් තැපැල File:FedoraScreenShots email.png
දින දර්ශනය File:FedoraScreenShots calender.png
ක්‍රිඩා File:FedoraScreenShots games.png


ඔබගේ අදහස්, උපදෙස්, යෝජනා සහ විවේචන ඉතාමත් නිහතමානීව පිළිගනු ලබනවා. මක්නිසාද, ඒ සියල්ල මෙහි ගුණාත්මක බව වර්ධනය කිරීමට බලපාන ඉතාමත්ම වැදගත් තීර්ණාත්මක සාධකයන් ලෙස අප සලකන බැවිනි. මේ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන්නේ නම් මාතෘකාව ලෙස LNG-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවීමට කාරුණිකවන්න.


ලිපිනය

විද්‍යුත් පණිවුඩ එවිය යුතු ලිපිනය : snavin at redhat.com උක්ත කරුණු වලින් බැහැරව වෙනත් යමක් අපට දන්වා එවීමට උනන්දු වන්නේ නම් මාතෘකාව ලෙස GEN-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවීමට කාරුණිකවන්න.