From Fedora Project Wiki
No edit summary
No edit summary
Line 24: Line 24:
== Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම ==
== Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම ==


Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම පිළිබඳව දැනගැනීම සඳහා [[L10N/Guide| Fedora Localization Guide]]වෙත යොමුවන්න.
Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම පිළිබඳව දැනගැනීම සඳහා [[L10N/Guide| Fedora Localization Guide]] වෙත යොමුවන්න.


New translators:
නව අනුවාදකයන් සඳහා:


* [[L10N/Guide| Fedora Localization Guide]]
* [[L10N/Guide| Fedora ස්ථානගත කිරීමේ නියමුව]]
* [[L10N_FAQ| Frequently Asked Questions]]
* [[L10N_FAQ| FAQ  නිතර අසන ලද ප්‍රශ්න ]]
* [[L10N_Tools| Tools used by Fedora Localization Project]]
* [[L10N_Tools| ස්ථානගත කිරීම ව්‍යාපෘතිය මගින් භාවිතා කරන මෙවලම්]]
* [[L10N_GUI| Essential and other important modules]]
* [[L10N_GUI| අත්‍යවශ්‍ය හා වෙනත් වැදගත් මොඩියුලයන් ]]
* [[FedoraProject:Translating| Translating wiki pages]]
* [[FedoraProject:Translating| wiki පිටු අනුවාදනය ]]


Other useful resources:
වෙනත් වැදගත් වන  සම්පත්:


* [[Docs_Project_guides_table| Docs Priorities]]
* [[Docs_Project_guides_table| Docs Priorities]]
Line 42: Line 42:
* [http://www.gnu.org/software/gettext/manual/gettext.html GNU gettext Manual]
* [http://www.gnu.org/software/gettext/manual/gettext.html GNU gettext Manual]


Other ways to help:
උදව් ලබා ගත හැකි වෙනත් පිටු :


* [[#Bug_Reporting.2C_Testing.2C_and_Quality_Assurance| Bug Reporting]]
* [[#Bug_Reporting.2C_Testing.2C_and_Quality_Assurance| දෝෂ රපෝර්තුව]]
* Become a [[L10N_Maintainer| Maintainer of a language team]]
* Become a [[L10N_Maintainer| භාෂා කණ්ඩායමේ පාලකයා]]


== Teams ==
== කණ්ඩායම් ==


* Teams are currently listed/managed at [[L10N_Teams| teams page]].
* දැනට කණ්ඩායම් පාලනය/ලැයිස්තුගත කරනු ලබන්නේ [[L10N_Teams| කණ්ඩායම් පිටුව]] මඟිනි.


== Communication ==
== සන්නිවේදනය ==


=== Mailing list ===
=== විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list) ===


There are some [https://admin.fedoraproject.org/mailman/listinfo mailing lists] that interest members of the FLP.
සාමාජිකයන් ඇලුම් කරන [https://admin.fedoraproject.org/mailman/listinfo විද්‍යුත් ලිපි ලැයිස්තු] කිහිපයක් Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ පවතී .


* The main list is [https://admin.fedoraproject.org/mailman/listinfo/trans trans list] ([http://lists.fedoraproject.org/pipermail/trans/ archive]), which holds discussions about translations, team coordination, etc.
* කණ්ඩායම සමායෝජනය කිරීම සාකච්ඡා කිරීම වැනි දෑ සිදුකෙරෙන ප්‍රධාන විද්‍යුත් ලිපි ලැයිස්තුව වන්නේ [https://admin.fedoraproject.org/mailman/listinfo/trans trans list] ([http://lists.fedoraproject.org/pipermail/trans/ archive]), .
* Some issues are discussed at [https://admin.fedoraproject.org/mailman/listinfo/i18n i18n list]. If you are interested in input methods, international fonts, etc, you would want to join this as well.
* Some issues are discussed at [https://admin.fedoraproject.org/mailman/listinfo/i18n i18n list]. If you are interested in input methods, international fonts, etc, you would want to join this as well.



Revision as of 18:51, 16 December 2011

L10N.png

L10n (localization) ස්ථානගත කිරීම ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ආකාර

Idea.png
දායකත්වය ලබා දෙන ආකාර
මෙහි දැක්වෙන්නේ ඔබට දායකත්වය ලබා දිය හැකි ආකාර සදහා ඇඟවීමක් පමණි. සීමාවන් වන්නේ ඔබගේ පරිකල්පනය පමණි.

Join Translator.png
Translator

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ෆෙඩෝරා හි ඇති සියලුම දෑ ( එනම් මෘදුකාංග, ලිපි ලේඛන, වෙබ්පිටු හා සංස්කෘතිය) සාමාන්‍ය ජනතාව(විවිධ රටවල්, විවිධ භාෂාවන්, හා විවිධ සංස්කෘතික ජන කණ්ඩායම් ) වෙත රැගෙන යාමයි. සාමාන්‍යයෙන් මෙම අනුවාදනය සිදුවන්නේ PO Files හරහා නමුත් එය අනිවාර්ය නොමැත..

Note.png
L10N
L10N යනු "Localization " සඳහා වන කෙටි යෙදුමක් වේ. මුල්ම "M " අකුර ද "ocalizatio" යන අකුරු සඳහා 10 ද, අවසාන "N" අකුරද සම්බන්ධ කර තනාගත් "Localization" යන වචනයට තනාගත් කෙටි යෙදුමකි. : Localization

භාෂා ලැයිස්තුව

කොපමණ භාෂා ප්‍රමාණයක් ඇත්ද යන වග හා ප්‍රමාණවත් අනුවාදනය වූ අත්‍යවශ්‍ය මෘදුකාංග පිලිබඳ දැනගැනීම සඳහා මෙම ලිපිනයට යොමුවන්න http://www.transifex.net/languages/ .

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම

Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධවීම පිළිබඳව දැනගැනීම සඳහා Fedora Localization Guide වෙත යොමුවන්න.

නව අනුවාදකයන් සඳහා:

වෙනත් වැදගත් වන සම්පත්:

උදව් ලබා ගත හැකි වෙනත් පිටු :

කණ්ඩායම්

සන්නිවේදනය

විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list)

සාමාජිකයන් ඇලුම් කරන විද්‍යුත් ලිපි ලැයිස්තු කිහිපයක් Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතිය සමඟ පවතී .

  • කණ්ඩායම සමායෝජනය කිරීම සාකච්ඡා කිරීම වැනි දෑ සිදුකෙරෙන ප්‍රධාන විද්‍යුත් ලිපි ලැයිස්තුව වන්නේ trans list (archive), ය.
  • Some issues are discussed at i18n list. If you are interested in input methods, international fonts, etc, you would want to join this as well.

Commits list

  • We've setup the group 'l10n-commits' for those who would like to receive emails for commits in the /cvs/l10n/ repo and various other emails.
  • To subscribe, go to the Fedora Accounts System and add yourself to l10n-commits. Unfortunately the system needs approval, so someone should jump in to approve you, which should happen quickly.

IRC channel

Meetings

Schedule

Both of these schedules include translation freeze dates, which are dates that translations are picked up for adding them into the product.

Fedora L10N Steering Committee

The Fedora Localization Steering Committee (FLSCo) leads the Fedora Localization Project (FLP). Its mission is to provide the Fedora translators with necessary guidance, and support their efforts to localize the Fedora Project to multiple languages and cultures.

If you have a question, need clarifications or have problems, please contact Fedora L10n Steering Committee.

For more information: Fedora L10n Steering Committee

Bug Reporting, Testing, and Quality Assurance

Before you file a bug, please read through the list of current and previous bugs for the corresponding software package to determine if your bug has already been filed. If your bug does not exists, enter a bug report using the Bugzilla bug entry page. If your bug exists and has not been fixed, add additional information to the existing bug. If your bug exists and has been fixed, upgrade to the version in the bug report to determine if the bug was properly fixed. If it was not, reopen the bug.

Useful Bugzilla pages:

Some other interesting Bugzilla queries: