From Fedora Project Wiki

< Sinhala

Revision as of 18:38, 29 May 2008 by Anubis (talk | contribs) (Fixed link)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

මුල් පිටුව

වචන ලයිස්තුච

( a - d ) , ( e - j ) , ( k - p ) , ( q - t ) , ( u - z )

භාෂාවක් ලෙස සිංහල භාශාව ඉතා උසස් මට්ටමක පැවතියද පරිගණක ක්‍ෂේත්‍රයට අදාලව ඊට උචිත සිංහල යෙදුම් ව්‍යවහරයේ නොමැත. එහෙයින් මීට අදාල ඉංග්‍රීසි වචන මව් බසට නිර්වචනය කර සමූහය දැනුවත් කිරීම මෙහි මූලික අභිප්‍රාය වෙයි.


මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු පහක් කෙරෙහි අවධානය යොමු විය, එනම් එම සිංහල වචන.

1.අරුත් බර වීම
2.වචන ඉතා කෙටි වීම
3.පහසු උච්චාරණය
4.පහසුවෙන් මතක තබා ගත හැකිවීම
5.භාෂාවේ ගුණාත්මක බව සුරැකීම


මෙහි අඩංගු සිංහල යෙදුම් හුදෙක් තනි පුද්ගලයෙකුගේ ප්‍රයත්නයක් නොව සිංහල පරිගණක ක්‍ෂේත්‍රයේ නිරතව සිටින සමූහයේ උත්සහයක ප්‍රතිඵලයකි.


අමතන්න

තවද මෙම සිංහල යෙදුම් සම්බන්ධයෙන් ඔබේ අදහස් හා යෙෝජනා අප වෙත දන්වා මාතෘකාව ලෙස LNG-WRDLIST සඳහන් කර එවන්න.
ලිපිනය : snavin at redhat dot com . උක්ත කරුණු වලින් බැහැරව වෙනත් යමක් අපට දන්වා එවීමට උනන්දු වන්නේ නම් මාතෘකාව ලෙස GEN-COMENTS යොදා විද්‍යුත් ලිපියක් එවන්න.